දිවි පිදූ තිලීපන්ගේ ලෝක ව්‍යාප්ත අනුස්මරණය සැමරුම්/TGTE is inviting Tamils around the world to join this event to pay homage to Thileepan.

Link: https://www.einpresswire.com/article/526956697/

දිවි පිදූ තිලීපන්ගේ ලෝක ව්‍යාප්ත අනුස්මරණය සැමරුම් NEWS PROVIDED BY Transnational Government of Tamil Eelam, TGTE September 24, 2020, 16:27 GMT SHARE THIS ARTICLE

NEW YORK, UNITED STATES OF AMERICA, September 24, 2020 /EINPresswire.com/ —

සැප්තැම්බර් 26 සෙනසුරාදා සවස 1.30 ට ඇමරිකා එක්සත් ජනපදයෙහිද (නිව්යෝර්ක්) – ඉන්පසු ලොව පුරා සමගාමී සැමරුම් සිදුවේ.දෙමළ ඊලාම් අන්තර්ජාතික රජය විසින් (TGTE) දිවි පිදූ ලූතිනන් කර්නල් තිලීපන් වෙනුවෙන් මෙම අනුස්මරණ උත්සවය සංවිධානය කර තිබේ.

ශ්‍රී ලංකා රජයේ ආක්‍රමණය යටතේ ජීවත්වෙන දෙමළ ජනයාගේ අනුස්මරණ සැමරුම් අයිතිය පවා දීමට ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා රජයට එරෙහි ලෝක වාසි ද්‍රවිඩ ජනයාට අන්තර්ජාලය හරහා එක් වීම සඳහායි මේ ඇරයුම

අනුස්මරණ උත්සවයෙන් පසුව, තිලීපන් සහ සමකාලීන දේශපාලනය විසින් ඉදිරිපත් කරන ලද දේශපාලනය යන තේමාව යටතේ සම්මන්ත්‍රණයක් අන්තර්ජාලය හරහා පැවැත්වීමට නියමිතව තිබේ

As Sri Lanka blocks remembrance events for Martyr Thileepan inside Sri Lanka, The Transnational Government of Tamil Eelam (TGTE) is organizing an online (Virtual) Remembrance Event for Thileepan on Saturday (26th).

TGTE is inviting Tamils around the world to join this event to pay homage to Thileepan.

Thileepan died after a protest hunger strike against Sri Lankan Government sponsored Sinhalese settlements (Colonization) in Tamil areas.

When: 26th of September Saturday at 1.30 PM (New York time).

TO JOIN: www.tgte.tv FACEBOOK : tgteoffcial Transnational Government of Tamil Eelam TGTE +1 614-202-3377

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*